ABOUT

එන්න එකතු වන්න... අපි ජීවිතේ බෙදාගමු....

         සුවහසක් ප්‍රේමවන්තයින් වන්තියන්ට මෙන්න අපෙන් පුංචි තිලිනයක්....    "ආදර මාලිගාව"   මේක අපේ පිටුව.... දවසින් දවස අප්ඩේට් වෙන අපේම ආදර පිටුව...

ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක්...  වෙලාවකට ආදරේ අපිව හොයාගෙන එනවා.... තවත් වෙලාවට අපි ආදරේ හොයාගෙන යනවා,,,, හමු වෙන්නෙ නැති උනාම දුක හිතෙනවා තමා
ඒත් අපිට උරුම අපේ ජීවන ගමන එකටම ගත කරන්න පුලුවන් කෙනෙක් හමු වෙන්නෙ ගොඩක් කලාතුරකින් තමයි....

-ආදරේ කියන්නෙ ස්තුටම නෙවෙයි..   දුක මත් නෙවෙයි...   මේ දෙකම තියෙන්වා ආදරේ කියන වචනෙ ඇතුලෙ හැන්ගිලා...  
ආදරයක් ආරක්ශා කරගන්න නම් ගොඩක් අමාරුයි විදින්න වෙන දුක් කම්කටලු අනන්තයි.... ඒත් ඒ ප්‍රශ්න වලට සාර්තකව මුහුන දෙනකොට ආදරේ කියන බැදීම ගොඩක් ශක්තිමත් වෙනවා..
ඉතින් මේ වගේ ආදරේ කරන ඔයාලට අපෙන් සූටි පරිත්‍යාගයක්.....  
--------------


පේජ් එක හිතට වැදුනා නම් සබ්ස්ක්‍රිප්ට්  කරගෙන යන්න...
පෝස්ට් ශෙයර් කරන්නත් අමතක කරන්න එපා හොදද මගෙ මිතුරේ........... 

Comments

popular