දෙදෙනෙක් අතර ආදරයක් රදා පවතින්නේ විස්වාසය මත... විස්වාසය වැඩි නම් ඒ ආදරයත් ගොඩක් රසවත් වෙනවා... ආදරේ තරම් කියන්න ඒකකයක් විදියක් නැහැ තමයි අනේ ඉතින් ඒත් ආදරේ මනින්න තියෙන එකම දේ තමයි විස්වාසය... මොකද විස්වාසය නැත්තම් ආදරෙත් එතන නැති නිසා.....



Comments

popular