ආදරය කිරීම වරදක් නොවේ ඒත් අපි ආදරය කරන විදිය වැරදි වෙන්න පුලුවන්.... බොහෝ තරුන ලමුන් පාසල් වියේදිම ආදරය කරනවා.. ඒත් එයාලට තේරෙන්නෙ නෑ ඒයාල ආද්‍රය කරන විදිහෙ වරදක් තියෙනවා කියලා... ආදරය සහ අධ්‍යාපනය කියන්නෙ දෙකක්.. ඉතින් මේවා සමබර කරගත්තෙ නැත්තම් අපි ජීවිතෙන් පරදිනවා.... ආදරෙයි අධ්‍යාපනයයි සමබර කරන් ආදරය කරන ඔයාලට බුදු සරනයි