Posts

ආදරය සහ විස්වාසය

දෙදෙනෙක් අතර ආදරයක් රදා පවතින්නේ විස්වාසය මත... විස්වාසය වැඩි නම් ඒ ආදරයත් ගොඩක් රසවත් වෙනවා... ආදරේ තරම් කියන්න ඒකකයක් විදියක් නැහැ තමයි අනේ ඉතින් ඒත් ආදරේ මනින්න තියෙන එකම දේ තමයි විස්වාසය... මොකද විස්වාසය නැත්තම් ආදරෙත් එතන නැති නිසා.....
Image
ආදරය කිරීම වරදක් නොවේ ඒත් අපි ආදරය කරන විදිය වැරදි වෙන්න පුලුවන්.... බොහෝ තරුන ලමුන් පාසල් වියේදිම ආදරය කරනවා.. ඒත් එයාලට තේරෙන්නෙ නෑ ඒයාල ආද්‍රය කරන විදිහෙ වරදක් තියෙනවා කියලා... ආදරය සහ අධ්‍යාපනය කියන්නෙ දෙකක්.. ඉතින් මේවා සමබර කරගත්තෙ නැත්තම් අපි ජීවිතෙන් පරදිනවා.... ආදරෙයි අධ්‍යාපනයයි සමබර කරන් ආදරය කරන ඔයාලට බුදු සරනයි